Pages

Tuesday, November 22, 2011

ඔබගේ බ්ලොග්/වෙබ් අඩවිය බ්ලොග් පොතට ඇතුලු කරගන්න







ඔබගේ බ්ලොග් අඩවිය ඉක්මනින් ඇතුලත් කර ගැනීමට මෙම අඩවියට යන්න.





ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය බ්ලොග් පොතට ඇතුලත් කරගැනීම ඉතාම පහසු කටයුත්තකි.ඔබ මේ සදහා පහත සදහන් කරුණු Comment එකක් ආකාරයෙන් හෝ E-mail පණිවුඩයක් ආකාරයෙන් යන දෙකෙන් කැමති ආකාරයකට අපට ලබාදිය හැකිය.
                                                              E-mail පණිවුඩයක් මගින් තොරතුරු ලබා දීමට අදහස් කරයි නම්,එම කරුණු පහත සදහන් ලිපිනය වෙත එවන්න.




ඔබ අප සදහා ලබාදිය යුතු විස්තර ටික:-
  1. වෙබ්/බ්ලොග් අඩවියේ නම
  2. වෙබ්/බ්ලොග් අඩවියේ ලිපිනය
  3. වෙබ්/බ්ලොග් අඩවිය පිළිබද කෙටි විස්තරයක්
  4. වෙබ්/බ්ලොග් අඩවිය හිමිකරුගේ E-mail ලිපිනය


අවදානයට:- ඉහත සදහන් සියලු කරුණු සදහන් කිරීම             අත්‍යාවශ්‍යවේ.නැතහොත් ඔබේ වෙබ්/බ්ලොග් අඩවිය ඇතුලත් කරගනු නොලැබේ.

  • බ්ලොග් පොතට ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමෙදී ඔබ එකගවිය යුතු කොන්දේසි කිහිපයක් පහතවේ.මෙම කොන්දේසි වලට අනුකූල වෙබ්/බ්ලොග් අඩවි පමණක් අප බ්ලොග් පොතට ඇතුලු කරගනු ලැබේ.


  1. ජාතිවාද, ආගම් වාද හෝ අගම් වලට අපහාස කරන බ්ලොග් අඩවි ඇතුලත් නොකෙරේ.
  2. විවිධ වයස් සීමාවල පරිශීලයකයින් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් සුදුසු සේ ලියැවෙන බ්ලොග් ඇතුළත් නොකෙරේ.
  3. පුද්ගලයින්ට මඩ/අපහස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.
  4. පුද්ගලයින්ට මඩ/අපහාස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.
  5. මුලික අරමුණ මුදල් ඉපයීම වන බ්ලොග් අඩවි ඇතුලත්  නොකෙරේ.
  6. ඔබ ඇතුළත් කරන අඩවියට එරෙහිව පැමිණිල්ලක්, නීති/රීති උල්ලංඝණයක් ඇතිවුවහොත්,ඒ බ්ලොග් අඩවිය සින්ඩිකේටරයට නුසුදුසුයැයි තීරණය වුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව එය ඉවත් කෙරෙනු ඇත.


  • ඔබගේ Comment එක මෙහි නොපෙන්වූවත් එය අපහට ලැබේ,එම නිසා ඔබගේ Comment එක මෙහි පළනොවීම ගැන කලබලයට පත්වන්න එපා. 
  • අප ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය අප හැකිතාක් ඉක්මනින් ඇතුලත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

0 comments:

Post a Comment

බ්ලොග් අඩවිය පිළිබද ඔබගේ අදහස්/චෝදනා ඇත්නම් ඒවා මෙතන පළ කරන්න