Pages

Wednesday, November 23, 2011

සුවද කැකුළු





සුවද කැකුළු - මේ බ්ලොග් එකත් පටන් අරන් වැඩි කාලයක් නැහැ. පුංචි දරුවන්ට මට දැනෙන විදියට මා දන්න දේ කියන්න පුළුවන් කියලා හිතුනා. අනෙක් අතට මගේ පුංචි දුවගේ අදහස් ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. කතන්දර? සිංදු හා වෙනත් අධ්‍යාපනයට අවශ්‍යයි කියලා හිතෙන දේ ඇතුලත් කිරීමයි මගේ අරමුණ.


බ්ලොග් අඩවි හිමිකරු හා සම්බන්ද වීමට:- sanjeewani.hirumi.samaraweera@gmail.com


0 comments:

Post a Comment

බ්ලොග් අඩවිය පිළිබද ඔබගේ අදහස්/චෝදනා ඇත්නම් ඒවා මෙතන පළ කරන්න